පාකිස්තාන් පාර්ලිමේන්තුව අගමැති ඉම්රාන් ඛාන් ගෙදර යවයි

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපීමේ විශ්ව සහ භංගය අද උදේ සම්මත කළ එරට පාර්ලිමේන්තුව ඔහු තනතුරින් නෙරපා හැරීමට කටයුතු කළේය.
පාර්ලිමේන්තුවේ ඔහුට තිබු බහුතර බලය අහිමි වූ පසුව ද පාර්ලිමේන්තුව විසුරුවා හැර බලයේ සිටීමට ඉම්රාන් ඛාන් උත්සහ කළ ද අධිකරණ නියෝග නිසා එම උත්සාහය අසාර්ථක වී ඇත.
තමන් බලයෙන් ඉවත් කිරීම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ කුමන්ත්‍රණයක් බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කොට තිබේ.
