ඊයේ පත් වූ මුදල් ඇමති අලි සබ්රි අද ඉල්ලා අස්වෙයි ; නව ක්‍රියා මාර්ගයක් ඉල්ලයි

නව මුදල් අමාත්‍ය ලෙස ඊයේ දිවුරුම් දුන් නීතිඥ අලි සබ්‍රි මහතා අද ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට සුළු මොහොතකර පෙර යොමු කර  තිබේ.

වත්මන් අර්බුදය විසඳීමට සම්පුර්ණයෙන් නව ක්‍රියා මාර්ගයක් අවශ්‍ය බවත්, එයට ඉඩ සැලසීම සඳහා තමා ඉල්ලා අස්වන බවත් අලි සබ්රි මහතා තම ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *