
මෙතෙක් ආණ්ඩු පක්ෂයේ සිටි මන්ත්රීවරුන් 44 දෙනෙකු මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධින වන බව ප්රකාශ කොට ඇත.
ශ්රීලනිප 14 ක්, පක්ෂ 10 කණ්ඩායමෙන් 16 ක්, ලංකා කම්කරු කොන්ග්රසයේ 2 ක් සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ 12 ක් වසයේ මෙම පිරිස ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී ස්වාධින වන බව ප්රකාශ කොට තිබේ.