ප්රවෘත්ති කම්කරු කොන්ග්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වෙයි Byadmin April 5, 2022April 5, 2022 ලංකා කම්කරු කොන්ග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වී ඇත. පක්ෂ නායක ජීවන් තොන්ඩමන් මහතා සිය රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් වූ බවත් තම පක්ෂය තව දුරටත් ආණ්ඩුවට සහය නොදෙන බවත් එම පක්ෂය ප්‍රකාශ කරයි.