ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති පවුල පිටින් රටින් ගිහින්

ඇවන්ට්ගාඩ් ව්‍යාපාරයේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා සහ ඔහුගේ පවුලේ උදවිය රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

ඊයේ උදේ 8.20 ට යු එල් 102 දරන යානයෙන් ඔවුන් මාල දිවයින බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග හෙළි කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *