අද කොවිඩ් මරණ 4 ක් ,නව අසාදිතයින් 112 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිවේදන අනුව අද දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 4 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 112 ක් වෙයි

ඒ අනුව මෙරටින් මෙතෙක් වරත වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,485 කි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 662,103 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *