ඇමති ධුර භාර ගන්නැයි ජනාධිපති සියලු පක්ෂවලට කියයි

ඇමති ධුර භාරගෙන රටේ ජාතික අර්බුදයට විසන්දුන් සෙවීමට එක වන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් ඉල්ලීමක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් කියයි.

එම නිවේදනය පහත පලවෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *