‘සමාජ මාධ්‍ය අවහිර කිරීම වැඩක් නැති වැඩක්‘ – රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ


සමාජ මාධ්‍ය අවහිර කිරීම පිලිබඳ නැවත සලකා බලන ලෙස රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.

ඔහු තම නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මේ පිළිබඳව පවසා ඇත.

සමාජ මාධ්‍ය අවහිර කර තැබුවද වී.පී.එන් භාවිතයෙන් සමාජ මාධ්‍යට පිවිසිය හැකි බවත් ඔහුද වී.පී.එන් භාවිතයෙන් සමාජ මාධ්‍යට පිවිසුන හෙයින් සමාජ මාධ්‍ය අවහිර කිරීම පළ රහිත ක්‍රියාවක් බව එම සටහනින් ඔහු පෙන්වාදී තිබේ.

(නිපුන් ගරුක)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *