බියපත් රජය සමාජ මාධ්‍ය අවහිර කරයි

රජය විසින් සමාජ මාධ්‍ය අවහිර කරනු ලැබ ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වන විරෝධතා පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

මෙලෙස සමාජ මාධ්‍ය අවහිර කොට ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *