සජබ මන්ත්‍රීවරුන්ගේ විරෝධයට වැට

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද කොළඹ නිදහස් චතුරශ්‍රය ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විරෝධතා ව්‍යාපාරය පොලිස් බාධක යොදා නතර කර තිබේ.

සජබ මන්ත්‍රී පිරිස කොළඹ නෙලුම් පොකුණ අසලින් ගමන් අරඹා නිදහස් චතුරශ්‍රයට ඇතුළු වීමට උත්සහ දරා ඇතත්, පොලිසිය එයට ඉඩ දී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *