රට පුරා ඇඳිරි නීතිය පනවයි

අද සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට ඇත.

එය 4දා සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *