මුස්ලිම්වරුන්ගේ ඉල්ලීමක් ඉටුවෙයි ! රටඉඳි ආනයන බද්ද රුපියලට බස්සයි

රටඉඳි කිලෝ ග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200.00 සිට රුපියල දක්වා රුපියල් 199කින් අඩුකර ඇත

ඒ අනුව රට ඉඳි ආනයනය සඳහා විශේෂ භාණ්ඩ බද්ද රුපියලක් බවට පත් වෙයි

මුස්ලිම්වරුන්ගේ රාමසාන් උත්සව සාමය සඳහා රටඉඳි බදු අඩුකරන ලෙස ඔවුන්ගෙන් ලැබුණු ඉල්ලීමක් අනුව මෙම බදු අඩු කිරීම සිදුකොට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *