
තවත් කොවිඩ් මරණ 20 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද තහවුරු කරනු ලැබ ඇති අතර හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 711 ක් වාර්තා කොට තිබේ.
මේ අනුව මෙරටින් සමස්තයක් ලෙස කොවිඩ් මරණ 16,487 ක් වාර්තා වී තිබේ.
මෙරටින් හඳුනාගත සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 648,410 ක් වශයෙනි,