ප්රවෘත්ති එස් බී දිසානායක කර්මාන්ත ඇමති ලෙස පත්වෙයි Byadmin March 3, 2022 නව කර්මාන්ත ඇමතිවරයා ලෙස එස් බී දිසානායක මහතා පත්ව සිටියි. ඒ මහතා මීට සුළු මොහොතකට පෙර ඇමති ධුරයේ දිවුරුම් දී තිබේ