ප්රවෘත්ති ඇමති මණ්ඩල සංශෝධන ; බලශක්ති ලොකුගේට , විදුලි බලය පවිත්‍රට Byadmin March 3, 2022 අමාත්‍ය තනතුරු දෙකක් මේ වනවිට වෙනස් කොට ඇත. බලශක්ති ඇමති ධුරයේ ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දී තිබේ. විදුලිබල අමාත්‍ය ධුරය පවිත්‍ර වන්නිආරච්චි මහත්මියට ලබා දී තිබේ