විමල්, උදය, වාසු ඇමති ධුරවලින් ඉවතට

විමල් වීරවංශ, උදය ගම්මන්පිය වාසුදේව නානායක්කාර මහත්වරුන් ඇමති ධුර වැලි ඉවත්කොට ඇති බව වාර්තා වෙයි.

ජානාධිපතිතුමා විසින් නව ඇමතිවරුන් පත් කරමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කරන බව තතු දත් ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *