අයි ඕ සී තෙල් මිල නංවයි

අයි ඕ සී සමාගමේ තෙල් මිල යලිත් වතාවක් ඉහල දමා තිබේ.

සියලු වර්ගවල පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ද , ඩීසල් ලීටරයක මිල  රුපියල් 15 වන පරිදි මෙමතෙල් මිල උඉහල නැංවීම ක්‍රියාත්මක කොට ඇත.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 204 ක් දක්වාත්, ඩීසල් ලීටරයක් රුපියල් 139 ක් දක්වාත් මිල නියම වී ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *