පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරයි

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර නොගැනීමේ චෝදනාව යටතේ පවරා තිබු නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේ ය.

එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට නඩු පවරා තිබුණේ ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබිය දී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පියවර නොගැනීම සම්බන්ධයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *