අද කොවිඩ් වාර්තා : මරණ 16 යි ; නව ආසාදිතයින් 673 යි

රජය අද දිනය තුළ තහවුරු කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16 කි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,811 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ හඳුනාගනු ලැබූ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 673 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 581,595 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *