අද තවත් කොවිඩ් මරණ 27 ක් , නව ආසාදිතයින් 742 ක් වාර්තා වෙයි

අද දිනයේ රජය නිල වශයෙන් තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 27 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14,305 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අලුත් කොවිඩ් ආසාදිතයින් 742 ක් ද අද දිනය තුළ හඳුනාගනු ලබා ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 562,520 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *