අද තවත් කොවිඩ් මරණ 20 ක් , නව ආසාදිතයින් 617 ක්

අද දිනයේ රජය තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 20 කි.
මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,841 ක් වශයෙනි.
අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 617 කි.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 544,630 ක් වශයෙනි.
