අද කොවිඩ් මරණ 15 යි ; නව ආසාදිතයින් 627 යි

කොවිඩ් ආසාදිත මරණ 15 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇත.
මෙරටින් මෙතෙක් වරත වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද සවස සටහන් වුයේ 13,821 ක් වශයෙනි.
නව කොවිඩ් ආසාදිතයින් 627 ක් අද දිනයේ අලුතින් හඳුනාගත් බව රජය නිවේදනය කොට ඇත.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 544,012 ක් වශයෙනි.
