
අද දිනයේ තවත් කොවිඩ් මරණ 23 ක් රජය විසින් තහවුරු කරනු ලැබ ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,507 ක් ලෙස සටහන් වී තිබේ.
අද දිනයේ වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදීත් සංඛ්‍යාව 569 කි.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 532,217 ක් වශයෙනි.