ගුරු විදුහල්පති සටන අවසන්

ගුරු විදුහල්පති වැඩ වර්ජනය 25 දායින් අවසන් කිරීමට ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කොට ඇත.

රජය කියන පරිදි 21 දා තමන් සේවයට නොඑන බවත් එසේ වුව ද, 25 දා සඳුදා සිට සේවයට වාර්තා කරන බවත්, වෘත්තීය සමිති සන්ධානය අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය.

තම වැටුප් සටන මෙයින් අවසන් නොකරන බව ද, එම සන්ධානය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *