කොවිඩ් යළි දරුණු අතට ! මරණ 66 යි ; නව ආසාදිතයින් 2329 යි

රට තුළ කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් යළි පෙන්නුම් කරමින් මරණ සංඛ්‍යාව සහ නව ආසාදිතයින් සංඛ්‍යාවේ කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කොට තිබේ.
අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 66 කි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 4,324 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 2,329 ක් හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 304,151 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
