කොවිඩ් මරණ 4000 පන්නයි; අදත් නව ආසාදිතයින් 1785 ක්

අද දිනයේ රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 47 කි.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4,002 දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් රෝගීන් වැඩිවීමේ ප්‍රවනතාව පෙන්නුම් කරමින් අදත් නව කොවිඩ් ආසාදිතයින් 1,785 ක් වාර්තා කොට ඇත.

මේ වනවිට නිල සංඛ්‍යා ලේඛන අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 293,076 ක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *