අද කොවිඩ් මරණ 31 ක් ; නව ආසාදිතයින් 1447 ක්

කොවිඩ් ආසාදිතව සිදු වූ මරණ 31 ක් අද දිනයේ වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3,733 ක් වශයෙනි.

අද දින අලුතින් හඳුනාගත් බව වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,447 කි.

ඒ අනුව මෙරලින් මෙතෙක් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 283,507 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *