සිරෙන් නිදහස් කරගත් දුමින්ද සිල්වා නිවාස අධිකාරියේ සභාපති ධුරයට !

භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය ගැන මරණ දඬුවමට නියම වී සිට ජනාධිපති සමාව ලබා නිදහස් වූ දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත්කොට ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මෙම පත්වීමට අදාළ ලිපිය නිකුත් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *