ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම ජනාධිපති භාරගනී !

ඉන්ධන මිල වැඩි කිරීමට රජය තීරණය කළේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

රටේ ආර්ථික තත්ත්වය ස්ථාවර කර ගැනීම සඳහා මෙම පියවර ගැනීම අවශ්‍ය වූ බව ද එහි සඳහන් ය.

ලංකා විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් මගින් කරන විදුලිය නිෂ්පාදනය අවම  කොට සෑම නිවසකට ම සුර්ය විදුලි කෝෂ ලබාදීමට පියවර ගන්නා  බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *