කොවිඩ් මරණ තව 39 ක් සමග අලුත් ආසාදිතයින් 3306 ක් වාර්තා වෙයි.

අද කොවිඩ් 19 මරණ 39 ක් සමග යලිත් ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් දිනයේ නව අසාදිත සංඛ්‍යාව 3306ක් ලෙස වාර්තා වී ය.
අද වාර්තා වූ මරණ සමග මෙරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1566 ක් බව නිල සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ 192,547 ක් වශයෙනි.
