තවත් කොවිඩ් මරණ 43 ක්; ආසාදිතයින් 2912 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 43 ක් සහ නව ආසාදිතයින් 2912 ක් ඊයේ රාත්‍රී වනවිට වාර්තා වී ය.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1484 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 182,364 ක් ලෙස නිල වාර්තා පෙන්නුම් කරයි.

මෙම වාර්තා ලැබෙන්නේ මේ වන විටත් සති දෙකකට ආසන්න කාලයක් සංචරණ සීමා පනවා තිබිය දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *