
අද දිනයේ නිකුත් වූ නිල සංඛ්‍යා ලේඛන අනුව කොවිඩ් මරණ 38 ක් අලුතින් වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1363 ක් වෙයි.
අලුතින් කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති සංඛ්‍යාව 2845 ක් වී තිබේ.
ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 177,700 දක්වා ඉහළ ගොස් තිබේ.