වීල් බරෝවෙන් , පයින් කඩේ යාමත් තහනම් ; සංචරණ සීමා අඛණ්ඩව දිගට ම

සංචරණ සීමා ජුනි 7 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව කලින් දැනුම් දුන් පරිදි 31 සහ 4 දිනවල සංචරණ සීමා ලිහිල් නොකරනු ඇත.

වීල් බැරෝ රැගෙන පයින් ම කඩේ යාම ඇතුළු සියලු සංචරණ සහ මුලින් ම තහනම් ය.

මේ අතර ජුනි 1 දා සිට විදේශිකයින් සඳහා රට විවෘත කිරීමට රජය කටයුතු කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *