කොවිඩ් මරණ 29 ක් ; ආසාදිතයින් 2325 ක්

ඊයේ  කොවිඩ් 19 මරණ 29 ක් වාර්තා වී ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය සංඛ්‍යාව 1298 දක්වා ඉහළ ගියේ ය.

ඊයේ අලුතින් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2325 කි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 172,225 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *