වැඩ වර්ජන තහනම් ; ඉන්ධන, වරාය, ප්‍රවාහන, ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

රජයේ සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනාධිපතිතුමා විසින් අති වුශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත.
ඒ අනුව එම සේවා කිසිවක වැඩ වර්ජන, වෘත්තීය ක්‍රියාමාර්ග හෝ සේවයෙන් ඉවත්ව සිටීම තහනම් වනු ඇත.
වරාය, ඉන්ධන සැපයුම, පොදු ප්‍රවාහන, මහ බැංකුව, සියලු බැංකු සේවා , ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවා රැසක් මේ අනුව අත්‍යවශ්‍ය සේවා බවට පත්කොට තිබේ.

