කොවිඩ් ආසාදිතව සිටි ප්‍රදීප් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

මීට පෙර ඒ මහතා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේසභාපති ලෙසත්  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙසත් කටයුතු කොට ඇත.

ඔහු ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *