පොහොර සහනාධාරය අවසන් ; රසායනික පොහොර තහනම් ; ගොවීන්ට කාබනික පොහොර

රසායනික පොහොර ගෙන්වීම නවතා දමා පොහොර සහනාධාර වෙනුවට ගොවීන්ට කාබනික පොහොර ලබා දීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

වාණිජ වැවිලි ඇතුළු සියලු වගා සඳහා කාබනික පොහොර භාවිතයට යොමු කිරීමට එමගින් යෝජනා කොට ඇත.

රසායනික පොහොර ආනයනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට එමගින් යෝජිත ය.

සියලු කෘෂි රසායනික ද තහනම් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *