ප්රවෘත්ති කොවිඩ් ලක්ෂය පනියි Byadmin April 25, 2021April 27, 2021 මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඒ, ඊයේ (24) සවස් වන විට හඳුනා ගෙන තිබු නව කොවිඩ් ආසාදිතයින් 826ක් සමඟය. ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 100517ක් ලෙසිනි.