වරාය නගර කොමිසමට එරෙහිව පෙත්සම් 18 ක් ශ්‍රේෂ්ටාධිකරණයට – පෙත්සම් විභාගය සඳුදා

වරාය නගර පාලනය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වග නොකියන සහ රටේ ක්‍රියාත්මක පනත් 14 කින් නිදහස් වෙන ම කොමිසන් සභාවක් පිහිටුවීමට ඉදිරිපත් කොට ඇති පනත් කෙටුම් පතට එරෙහිව පෙත්සම් 18 ක් මේවනවිට ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි.

මෙම පෙත්සම් විභාගය සඳහා අග විනිසුරුවරයා ප්‍රමුක පංච පුද්ගල විනුසුරු මඩුල්ලක් පත් කොට තිබේ.

පෙත්සම් විභාගය සඳුදා (19) ආරම්භ කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *