තවත් කොවිඩ් ආසාදිතයින් 166ක් වාර්තා වෙයි ; සමස්තය 92,303 ක්

අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 166 කි.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත අසාදිත සංඛ්‍යාව 92,303 ක් ලෙස වාර්තා වෙයි.

වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 87,599 ක් ලෙස ගණන් බලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *