ප්රවෘත්ති තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වෙයි ; එකතුව 566 ට නගී Byadmin March 29, 2021 කොවිඩ් 19 ආසාදිත මරණ පහක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සිදු වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන වාර්තා වන්නේ 566 ක් වශයෙනි . අද දිනයේ කොවිඩ් මරණ වාර්තා වී ඇත්තේ ඇතුල්කෝට්ටේ, කඳාන , කොළඹ 15, දකුණු කළුතර සහ කොළඹ 13 ප්‍රදේශවලිනි.