අද තවත් කොවිඩ් මරණ දෙකක් ; එකතුව 561 ක් වෙයි.

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ දෙකක් අද දිනයේ ද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 561 කි .

අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 15 සහ මාවනැල්ල ප්‍රදේශ වලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *