
අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිතයින් 237 දෙනෙකු අලුතින් හඳුනාගනු ලැබ ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 92,076 ක් ලෙස වාර්තා වෙයි .
වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 87,433 ක් වශයෙනි.