කොවිඩ් ආසාදිතයින් 278 ක් ඊයෙත් වාර්තා වෙයි. සමස්තය 91,839 යි.

කොවිඩ් 19 ආසාදිතයින් 278 ක් ඊයෙත් අලුතින් වාර්තා වී ඇත.

එයින් 260 ක් ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් පොකුරට අයත්වන අතර 18 ක් විදේශවල සිට පැමිණි අය වශයෙන් වාර්තා වෙයි.

මෙරටින් සොයාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 91,839 ක් වශයෙනි.

වත්මන් කොවිඩ් පොකුරේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 87,196 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *