ප්රවෘත්ති තවත් කොවිඩ් මරණයක් ; එකතුව 559 යි Byadmin March 28, 2021 තවත් කොවිඩ් මරණයක් ඊයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 559 කි. ඊයේ මරණය වාර්තා වී ඇත්තේ කොළඹ 6 ප්‍රදේශයෙනි.