ප්රවෘත්ති ඊයේ කොවිඩ් ආසාදිතයින් 271ක් ; එකතුව 91,289 ක් Byadmin March 26, 2021 ඊයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 271 ක් ලෙස වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 91,289 කි. වත්මන් කොවිඩ් ත්‍රිත්ව පොකුරේ අසාදිත සංඛ්‍යාව 86,679 ක් ලෙස වාර්තා වෙයි.