තවත් කොවිඩ් මරණ තුනක් ; එකතුව 557 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ තුනක් අද දිනයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 557 කි.

අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ පස්සර , නිරිඇල්ල සහ නුවර ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *