ප්රවෘත්ති අද කොවිඩ් මරණ දෙකයි ; එකතුව 554 යි Byadmin March 24, 2021 අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 554 ක් වෙයි. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ කොළඹ සහ කොලොන්නාව ප්‍රදේශවලිනි.