තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වෙයි; එකතුව 534 යි

තවත් කොවිඩ් මරණ දෙකක් ඊයේ රාත්‍රී වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 534 කි.

ඊයේ මරණ වාර්තා වී ඇත්තේ මහනුවර සහ මීගමුව ප්‍රදේශ වලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *