තවත් කොවිඩ් ආසාදිතයින් 286 ක් වාර්තා වෙයි. සමස්තය 88,524 යි

කොවිඩ් 19 ආසාදිතයින් 286 ක් ඊයේ දිනයේ ද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 88,524 දක්වා ඉහළ ගොස් තිබේ.

වත්මන් කොවිඩ් රැල්ලේ අසාදිත සංඛ්‍යාව 84,032 ක් ලෙස සටහන් වෙයි.

මේ දිනවල විදේශවලින් එන පිරිස අතරින් ද කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙමින්  පවතියි. ඊයේ එලෙස එක්වූ සංඛ්‍යාව 12 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *